දිස්ත්‍රික්ක 03 ක තවත් ග්‍රාම නිලධාරී වසම් 09 ක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 9ක් අද උදෑසන 6 සිට හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, තවත් ග්‍රාම නිලධාරී කිහිපයක හුදකලා බව අද උදෑසන සිට ඉවත් කළ බවය.

මේ අතර, ප්‍රදේශ කිහිපයකට පනවා තිබු හුදකලා කිරීම් සංශෝධනය කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

හුදකලා කළ ග්‍රාම නිලධාරී වසම් පහතින් දැක්වේ.

යාපනය දිස්ත්‍රික්කය

පලාලි පොලිස් බලප්‍රදේශයේ,
පලාලි උතුර

මඩකලපුව දිස්ත්‍රික්කය

කල්කුඩා පොලිස් බලප්‍රදේශයේ,
කල්මඩු
කිරිවැව
සෙවනගල
බහිරාව

මොනරාගල දිස්ත්‍රික්කය

සෙවනගල පොලිස් බලප්‍රදේශයේ,
හබරත්තවෙල
හබරුගල
මහගම
ඉදිකොළපැලැස්ස


පහත දක්වා ඇති ග්‍රාම නිලධාරී වසම් හැර පුතුකුඩිඉරුප්පු පොලිස් බලප්‍රදේශය, මුල්ලියාවේලි පොලිස් බලප්‍රදේශය හා මුලතිව් පොලිස් බලප්‍රදේශයන් හි ඉතිරි ග්‍රාම නිලධාරී වසම්වල හුදකලා බව අද උදෑසන 6.30 සිට ඉවත් කර තිබේ.


මුලතිව් දිස්ත්‍රික්කය

පුතුකුඩිඉරුප්පු පොලිස් බලප්‍රදේශයේ,
තෙවිපුරම්
පුතුකුඩිඉරුප්පු බටහිර
පුතුකුඩිඉරුප්පු නැගෙනහිර
මන්තුවිල්
මලියතිව්
කොම්බාවිල්
උඩයියාකට්ටු උතුර
උඩයියාකට්ටු දකුණ
වල්ලිපුරම්

මුල්ලියාවලි පොලිස් බලප්‍රදේශයේ,
මුල්ලියාවලායි බටහිර
මුල්ලියාවලායි උතුර

  • හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කය

මහබාගේ පොලිස් බලප්‍රදේශයේ,
මඟුල් පොකුණ ගම්මානය

වත්තල පොලිස් බලප්‍රදේශයේ, 
පල්ලියවත්ත දකුණ

කළුතර දිස්ත්‍රික්කය

මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ,
වලල්ලාවිට දකුණ
මාකලන්දාව

කෑගල්ල දිස්ත්‍රික්කය

බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශයේ,
උඩපොත
කැන්දාව

පුත්තලම දිස්ත්‍රික්කය

කොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ,
මැද කිරිමැටියාන

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
නවමැදගම ග්‍රාම නිලධාරී වසමේ නවමැදගම

ගාල්ල දිස්ත්‍රික්කය

ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ,
බටුවන්හේන

යාපනය දිස්ත්‍රික්කය

කොඩිකාමන් පොලිස් බලප්‍රදේශයේ,
කොඩිකාමන් උතුර

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,
කැස්බෑව දකුණ
මාකන්දන නැගෙනහිර
දම්පේ බටකැන්තර උතුර
මඩපාත
හල්පිට
කැස්බෑව නැගෙනහිර
මාකන්දන බටහිර
නිවුන්ගම
පොල්හේන
හොන්නත්තර උතුර
දැල්තර නැගෙනහිර
දැල්තර බටහිර
නිවන්තිඩිය
මාම්පේ නැගෙනහිර

මහරගම පොලිස් බලප්‍රදේශයේ,
ඇරුව්වල බටහිර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14