AFC Banner
Empty Ad

දිස්ත්‍රික්ක පහකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක පහක් සඳහා නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පවතින වර්ෂාපතනයත් සමඟ බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකට මෙලෙස නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මේ අතර දිවයිනේ ප්‍රධාන ජලාශ 27ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?