AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික්ක කිහිපයක පාසල් හෙටත් වැසේ

වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල සියලු පාසල් සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ සියලු පාසල් හෙට (04) දිනයේ නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

කෙසේ වෙතත් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල හා කලාපවල හෙට (04) දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීම කටයුතු කරන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට අද (03) නිවාඩු ලබාදීමට රජය ඊයේ තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
5
+1
1
+1
10
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?