එගොඩ උයන – මෝදර ධීවර වරායේ මෝය කට අසල දී මසුන් ඇල්ලීමට මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු නැවත පැමිණෙමින් සිටි යාත්‍රාව රළ පහරකට හසුව පෙරළීමෙන් ධීවරයින් දෙදෙනකු අතුරුදන් ව තිබෙනවා.
අනතුරින් දියට වැටුණු එක් ධීවරයෙකු දිවි බේරාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.
අතුරුදන් වූ පුද්ගලයින් 39 හා 52 යන වයස්වල පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අතුරුදන් වූවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





