දියවන්නා ඔයේ ජලයට මල අපද්‍රව්‍ය මුසුවෙලා – කථානායක මහින්ද යාපා

දියවන්නා ඔයේ ජලයට මල අපද්‍රව්‍ය මුසුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ වනවිට පාර්ලිමේන්තු පරිශ්‍රය අවට දියවන්නාවෙහි එක් කොටසක් පුරා ජලය කහ පැහැයට හුරු අවපැහැයක් ගෙන ඇති අතර එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

මේ තත්ත්වය පිළිබඳව ඒ මහතා පාර්ලිමේන්තුවේදී ද විශේෂ අවධානය යොමු කළේය.

කෙසේ වෙතත් පසුගියදා (24)ද පෙරවරුවේ පාර්ලිමේන්තු සභාවාරයට පැමිණෙන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දියවන්නාවෙහි ජලය අවපැහැයට හැරී ඇති බවට නිරීක්ෂණය වූ අතර එදින මේ පිළිබඳව විමසන විට කතානායකවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පොකුණ පිරිසිදු කළ ජලය දියවන්නාවට මුදා හල නිසා මේ තත්ත්වය වූ බවය.

එහෙත් අද ඔහු ඊට වඩා පරස්පර කතාවක් කීවේය.

එදා විපක්ෂ නායකවරයා මේ පිළිබදව ආණ්ඩුවේ අවධානය යොමු කරද්දී ආණ්ඩුව හැසිරුණේ මේ ආකාරයටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09