AFC Banner
Empty Ad
Empty Ad

දිමුත් ලෝකයේ හොදම කෙනා වෙයි ද ?

අයි සී සී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ද නිර්දේශ වී තිබෙනවා.

ඒ සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ කයිල් ජැමීසන්, රවිචන්ද්‍රන් අශ්වින් සහ ජෝ රූට්.

සෑම වසරකම අයි.සී.සී ය විසින් පිරිනමන මෙම සම්මානය මීට පෙර ලබාගත් එක ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාර පමණයි.

ඔහු 2012 වසරේ දී වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කරගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?