AFC Banner
AFC Banner
Empty Ad

දිමුත්ගෙන් පරිනත ඉනිමක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට හිටපු නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.

ඔහුට මෙම අර්ධ ශතකය (52) රැස් කිරීම සදහා වැය වූ පන්දු සංඛ්‍යාව 93ක්.

එහිදී හතරේ පහර 04කින් සහ එක් හයේ පහරකින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

මෙය දිමුත් ලබා ගත් 37වන අර්ධ ශතකය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?