දින 04ක සිට සිසුවෙකු හා සිසුවියන් තිදෙනෙක් අතුරුදන් (ඡායාරූප)

උපකාරක පන්ති යන පවසා නිවසින් පිටව ගිය පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු අතුරුදහන් බවට පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ පදිංචි අවු:
14 සහ 16 යන වයස් කාණ්ඩයේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු මෙලෙස පසුගිය 14 වැනි දින සිට අතුරුදන් ව ඇති බවට තලවකැලේ පොලිසිය වෙත එම ළමුන්ගේ දෙමාපියන් විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බවයි.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ; තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ පදිංචි දමිළ මහා විද්‍යාලයේ 11 වසරේ හා 09 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසු දරුවන් බවයි වාර්තා වන්නේ.

පසුගිය 14 වැනි දින මොවුන් උපකාරක පන්ති යන බව පිටව ගිය බවත්; ඉන් පසුව ඔවුන් යළි නිවෙස් වෙත නොපැමිණි හෙයින් තමන් පොලිසියට පැමිණිලි කළ බවයි එම දෙමාපියන් ප්‍රකාශ කළේ.

අතුරුදන් වූ සිසුවා සහ සිසුවි‍යන් තිදෙනා ඥාතීන් බවට ද තොරතුරු වාර්තා වනවා.

කෙසේවෙතත් දින 04ක් ඉක්ම ගොස් මෙතෙක් අතුරුදන් වූ දරුවන් පිළිබඳ ව කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිට විමර්ශන අරඹා තිබෙනවා.

02 3
02 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34