AFC Banner
Empty Ad
Empty Ad

දින 03කට වඩා උණ ඇත්නම් ප්‍රවේශම් වෙන්න

මෙරට තුළ ඩෙංගු නව ප්‍රභේදයක් පැතිරෙමින් තිබෙන බැවින් ජනතාව ඉතා පරිස්සම් විය යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ ඩෙංගු 3 ලෙස හැදින්වෙන මෙම නව ප්‍රභේදය මගින් රෝග ලක්ෂණ ඉතා ඉක්මනින්ම මතුවී රෝගියාට අසාධ්‍ය තත්ත්වය ඇති වන බවයි.

විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම නව ප්‍රභේදය තදිනම පවතින බව වෛද්‍යවරයා සදහන් කර සිටියේ.

පුද්ගලයෙකුට දින දෙක තුන එක දිගට උණ පවතී නම් වහාම පරීක්ෂණවලට ද යොමුවන ලෙස වෛද්‍යවරයා ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?