spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දින වෙනස් වූ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ 2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කර ඇති බවයි.

අ.පො.ස. උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වෙන බවත් 2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් 18 වන ඉරිදා පැවැත්වෙන බවත් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?