දින තුනක් තුළ ලැබූ ජය සමරන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ (ඡායාරූප)

ශ්‍රී ලංකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති පළමු ටෙස්ට් තරගය දින තුනක් තුළ අවසන් කරමින් ජයග්‍රහණය හිමිකර ගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඊයේ (01) හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඕස්ට්‍රේලියාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 10කින්.

මේ අතර තරගය අවසානයට තවත් දින දෙකක් ඉතිරිව තිබිය දී ලැබූ මෙම ජය විවේකීව සමරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කටයුතු කර තිබූ ආකාරය දක්නට ලැබුණා.

291032083 1432050470552872 3051116180494020172 n 2
291691979 1432053870552532 6752844676565257432 n 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22