spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දින තුනක් තුළ ලැබූ ජය සමරන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ (ඡායාරූප)

ශ්‍රී ලංකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති පළමු ටෙස්ට් තරගය දින තුනක් තුළ අවසන් කරමින් ජයග්‍රහණය හිමිකර ගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඊයේ (01) හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඕස්ට්‍රේලියාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 10කින්.

මේ අතර තරගය අවසානයට තවත් දින දෙකක් ඉතිරිව තිබිය දී ලැබූ මෙම ජය විවේකීව සමරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කටයුතු කර තිබූ ආකාරය දක්නට ලැබුණා.

291032083 1432050470552872 3051116180494020172 n 2
291691979 1432053870552532 6752844676565257432 n 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?