දිට්වා සුළි කුණාටුවක් මුහුණ දීම සදහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටවීම සදහා යෝජනාවක් අද (18) කතානායකතුමා හට බාර දී තිබෙනවා.
ඒ විපක්ෂනායකතුමා ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
+1
+1
+1















