දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු දිවයින පුරා අලි වැටවල් ප්‍රතිසංස්කරණය කිරීම අද ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ව්‍යසනය හේතුවෙන් රට පුරා කිලෝමීටර් 838ක අලි වැටවල් විනාශ වී ඇති බවයි පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ.
වැටවල් විනාශ වූ ප්‍රධාන දිස්ත්‍රික්ක අතරට අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ පුත්තලම ඇතුළත්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














