‘දිට්වා’ සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට (09) සිට නැවත ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.
පසුගිය වසරේ බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හේතුවෙන් දුම්රිය මාර්ගයට ස්ථාන කිහිපයකින් හානි සිදු වීම නිසා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය අඩාල වුණා.
ඒ අනුව හෙට දිනයේ සිට ගමන් ආරම්භ කෙරෙන එම දුම්රිය මාර්ගයේ, සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් අමතර දුම්රිය කිහිපයක් ද එක්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
+1
+1
+1













