දිගු දුර මිසයිලවලින් රුසියාවට පහරදීමට බයිඩන්ගෙන් යුක්‍රේනයට අවසර

රුසියාවට පහරදීම සඳහා එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල භාවිත කිරීමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයට අවසර ලබා දී තිබෙනවා.

මාස කිහිපයකට සිට යුක්‍රේනය ජනපති සෙලෙන්ස්කි විසින්; ATACMS ලෙස හඳුන්වන මිසයිල සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, තමන්ගේ දේශසීමාවෙන් පිටතට ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය බව පවසමින්.

ඇමරිකාවේ මෙම අවසරයත් සමඟ යුක්‍රේනය ඉදිරි දිනවල දී එම ආයුධ භාවිත කරමින් දිගු දුර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එවැනි පියවරකට එරෙහිව මීට පෙර බටහිර ජාතීන්ට අනතුරු ඇඟවීමක් ද සිදුකරනු ලැබුවා.

එක්සත් ජනපදය විසින් සපයන ලද මිසයිලවලින් රුසියාව තුළට පහර දීමට යුක්‍රේනයට ඉඩදීම තුන්වන ලෝක යුද්ධයකට තුඩු දෙන කාරණාවක් බවයි රුසියානු නීති සම්පාදකයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?