දැන් තෙල් ගේන්න  ඕන සමාගමකට අවස්ථාව – අගමැති

හැකියාව ඇති ඕනෑම සමාගමකට තෙල් ගෙන්වීමට මේ වනවිට අවස්ථාව ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒකාධිකාරය වෙනස්කිරීම මගින් මෙම අවස්ථාව ලැබි තිබෙනවා.ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති හදිසි ක්‍රියාමාර්ග ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

“රුසියාව යුරෝපයට ගෑස් දෙන එක නැවැත්වුව නිසා තෙල් දෙන එක නැවැත්වුව නිසා, දැන් යුරෝපය මැදපෙරදිගින් ඔක්කොම මිලදී ගන්නවා. ඊට අමතරව චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව වගේ රටවලුත් දැන් ඉන්ධන ලබාගන්න එන්න තියෙනවා, මහා පොරයක් තියෙන්නේ. ඉන්දියාවටත් තාම විශ්වාස නෑ තාම කොහොමද හොයාගන්නේ කියලා. රුසියානු තෙලුත් මදි වෙලා තියෙන්නේ. ඒ තත්ත්වය මැද අපි ඇවිල්ලා තියෙන්නේ. අපිට එවෙලේම ගන්න බැරිවුනොත් අපිට ඊළඟ සැරේ ගන්න කල් යනවා. දැන් අපේ ප්‍රධාන එක රටේ ජනතාවට තෙල් ලබලා දීම. තෙල් ගෙනත් දෙන්න පුළුවන් නම් වෙන ඕන සමාගමකට අපි දැන් ඉඩදීලා තියෙනවා. අනික් සමාගම් ඒකාධිකාරය වෙනස් කරලා අපි ඉඩදීලා තියෙනවා තෙල් ගේන්න ඕනෑම සමාගමකට.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?