දැන් තෙල් ගේන්න  ඕන සමාගමකට අවස්ථාව – අගමැති

හැකියාව ඇති ඕනෑම සමාගමකට තෙල් ගෙන්වීමට මේ වනවිට අවස්ථාව ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒකාධිකාරය වෙනස්කිරීම මගින් මෙම අවස්ථාව ලැබි තිබෙනවා.ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති හදිසි ක්‍රියාමාර්ග ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

“රුසියාව යුරෝපයට ගෑස් දෙන එක නැවැත්වුව නිසා තෙල් දෙන එක නැවැත්වුව නිසා, දැන් යුරෝපය මැදපෙරදිගින් ඔක්කොම මිලදී ගන්නවා. ඊට අමතරව චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව වගේ රටවලුත් දැන් ඉන්ධන ලබාගන්න එන්න තියෙනවා, මහා පොරයක් තියෙන්නේ. ඉන්දියාවටත් තාම විශ්වාස නෑ තාම කොහොමද හොයාගන්නේ කියලා. රුසියානු තෙලුත් මදි වෙලා තියෙන්නේ. ඒ තත්ත්වය මැද අපි ඇවිල්ලා තියෙන්නේ. අපිට එවෙලේම ගන්න බැරිවුනොත් අපිට ඊළඟ සැරේ ගන්න කල් යනවා. දැන් අපේ ප්‍රධාන එක රටේ ජනතාවට තෙල් ලබලා දීම. තෙල් ගෙනත් දෙන්න පුළුවන් නම් වෙන ඕන සමාගමකට අපි දැන් ඉඩදීලා තියෙනවා. අනික් සමාගම් ඒකාධිකාරය වෙනස් කරලා අපි ඉඩදීලා තියෙනවා තෙල් ගේන්න ඕනෑම සමාගමකට.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ උවමනාව දායාසිරිගේ කටින් ආවේ - සජබය ආණ්ඩු හදන්න ඉන්නේ මංකොල්ලකාරයින් එක්කද ?
04:12
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි
01:55
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටකළ මෙහෙයුම
00:59
Video thumbnail
සරුවට වැඩුණු මහා පරිමාණයේ ගංජා හේනක් වටලා ගස් 55000ක් අළු කරලා දායි
01:47
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි..ප්‍රදේශයට ලොකු හානියක් කරන්න යන්නේ
02:23
Video thumbnail
හිටපු ඇමති චන්ද්‍රසේනටත් වැඩ වරදියි - නෑනගෙයි මස්සිනාගෙයි තනියට යන්න බඩු හදා ගන්නවා
04:24
Video thumbnail
චාමර සම්පත්ට ඉස්සරහට වැටෙන නඩුවක් ගැන මාලිමා මන්ත්‍රී කියයි - චාමර දැන් බයේ දඟලනවා
06:02
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48