Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන විවාදය ලබන 10 වැනිදා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 10 වැනිදා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද (19) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ පිළිබද තීරණය වී තිබෙනවා.