අද ඉන්ධන නිකුත් කිරීම අවසන් අංකය ඉරට්ටේ හෝ බිංදුව සඳහන් වාහනවලට පමණයි

පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසන් අංකට අනුව ඉන්ධන නිකුත් කිරීම ඊයේ (19) දිනයේ සිට ආරම්භ කළා.

ඒ, අනුව අද (20) දිනයේ ඉන්ධන නිකුත් කරනනු ලබන්නේ වාහන අංක තහඩුවේ අවසන් අංකය ඉරට්ටේ හෝ බිංදුව සඳහන් වාහනවලට පමණයි.

ඊයේ දිනයේ දී අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ අංක සඳහන් වාහන සඳහා ඉන්ධන නිකුත් කරනු ලැබුවා.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ QR කේත ක්‍රමය මඟින් ඉන්ධන නිකුත් කිරීම මේ වන විට සාර්ථකව සිදුකරන බවයි.

ඊයේ (19) දිනයේ පමණක් නව QR කේත ලක්ෂ 06ක් පමණ සකස් කර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06