දැන්වත් මේක නවත්වන්න! මහාචාර්ය නීලිකාගෙන් චෝදනාවක්

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පුසුගියදා කරනලද ප්‍රකාශයක් වැරැදි ලෙස අර්ථකථනය කර ඇති බව ඇය විසින් චෝදනා කර තිබෙනවා.

ඇය පවසන්නේ තමන් විසින් විනාඩි 40ක කල කතාවකින් එක් කොටසක් පමණක් උපුටා දක්වමින් වැරැදි අදහසක් නිර්මාණය වන සේ පුවතක් නිර්මාණය කර ඇති බවටයි ඇය මාධ්‍යයට චෝදනා කර සිටින්නේ.

ඇය මෙලෙස සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මෙලෙස චෝදනා කර සිටියේ පුද්ගලයින් කරනු ලබන ප්‍රකාශයන් වැරදි ලෙස උපුටා දැක්වීම හෝ අන්තර්ගතය විකෘති කිරීම නොකරන ලෙසයි. තමා කාලයක් පුරාවට නිහඬව සිටි බව පවසන මහාචාර්යවරිය පවසා සිටියේ තමන් කිසිම විටක නොකියූ දෙයක් තමා ප්‍රකාශ කළ බවට සඳහන් කරමින්, තමා කරන විනාඩි 30-40ක පමණ අන්තර්ජාල දේශනයකින් එක වාක්‍යයක් පමණක් ගෙන සමස්ත දේශනයේම අර්ථය බැහැර කර මෙරට මාධ්‍ය විසින් තමාව වැරැදි ලෙස උපුටා දක්වා ඇති බවයි.

එහිදී ඇය සඳහන් කර තිබුණේ “දැන්වත් මෙය නැවැත්විය යුතුයි! ඔවුන් මෙය කරන්නේ ඇයි? මේකට නැවතුමක් නැද්ද?” යනුවෙනි.

ඇය කිසි විටෙක නොකියූ ප්‍රකාශයක් පළ කිරීම තුළින් මාධ්‍ය කරන හානිය පිළිබඳව නොදන්නවාද යැයිද ඇය එහිදී ප්‍රශ්න කලා. මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මෙම ප්‍රකාශය කර තිබුණේ ඇය විසින් පාසල් විවෘත කළ යුතුයැයි පැවසූ බවට පළවූ පුවත් පිළිබඳව අදහස් දක්වමින්.

ඇගේ ෆේස්බුක් සටහන පහතින්,

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?