දැඩි ආර්ථික අවපාතයක්, රුපියල තවත් බාල්දු වෙයි

මෙරට බලපත‍්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අද (27) දින ඇමරිකානු එත්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය රුපියල් 355ක් දක්වා ඉහළ දමා ඇත.
මේ වන විට ඩොලරයේ අගය මෙසේ දිනෙන් දිනම ඉහළ යමින් තිබේ.