AFC Banner
Empty Ad
Empty Ad

දැඩිසත්කාර ඒකකයේ සිටි අජිත් රෝහණ මහතාගේ වත්මන් තත්වය

කොරෝනා ආසාදිත ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා එම අවදානම් තත්ත්වයෙන් මිදී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විට ඒ මහතා දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබේ.

කොරෝනා ආසාදිත වූ අජිත් රෝහණ මහතා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ මහතා කොරෝනා වසංගතයේ ආරම්භයේ සිට මෑතක් වන තුරුම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළේය.

දින කිහිපයකට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කළා අජිත් රෝහණ මහතා මෙරට පළමු කොවිඩ් රැල්ලේ සිට මෙරට covid 19 මර්දනය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වූ අයෙක්.

මෙරට 19 මර්දනය වෙනුවෙන් කැපවී කටයුතු කළ කළ අජිත් රෝහණ මහතාට ගෙන අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
339
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?