දැඩිසත්කාර ඒකකයේ සිටි අජිත් රෝහණ මහතාගේ වත්මන් තත්වය

කොරෝනා ආසාදිත ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා එම අවදානම් තත්ත්වයෙන් මිදී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විට ඒ මහතා දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබේ.

කොරෝනා ආසාදිත වූ අජිත් රෝහණ මහතා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ මහතා කොරෝනා වසංගතයේ ආරම්භයේ සිට මෑතක් වන තුරුම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළේය.

දින කිහිපයකට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කළා අජිත් රෝහණ මහතා මෙරට පළමු කොවිඩ් රැල්ලේ සිට මෙරට covid 19 මර්දනය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වූ අයෙක්.

මෙරට 19 මර්දනය වෙනුවෙන් කැපවී කටයුතු කළ කළ අජිත් රෝහණ මහතාට ගෙන අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14