දාස්පෙතියා මල් අස්සෙන් සරුවට වැඩුණු ගංජා පැළ

දාස්පෙතියා මල් වගාවක් සිදු කරන මුවාවෙන් සූක්ෂ්මව ගංජා වගාවක් සිදු කරගෙන ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරුගේ වගාව තුළ සරුවට වැඩුණු ගංජා පැළ තිබී හමු වූ බවයි.

අද (07) පෙරවරුවේ මෙම වැටලීම සිදු කර ඇති බවයි මිහින්තලේ පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි මිහින්තලේ – මාතලේ හන්දිය ප්‍රදේශයේ දී අදාළ ගංජා වගාව පවත්වාගෙන ගොස් ඇත්තේ සිය ගෙවත්තේ ම බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?