දාස්පෙතියා මල් අස්සෙන් සරුවට වැඩුණු ගංජා පැළ

දාස්පෙතියා මල් වගාවක් සිදු කරන මුවාවෙන් සූක්ෂ්මව ගංජා වගාවක් සිදු කරගෙන ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරුගේ වගාව තුළ සරුවට වැඩුණු ගංජා පැළ තිබී හමු වූ බවයි.

අද (07) පෙරවරුවේ මෙම වැටලීම සිදු කර ඇති බවයි මිහින්තලේ පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි මිහින්තලේ – මාතලේ හන්දිය ප්‍රදේශයේ දී අදාළ ගංජා වගාව පවත්වාගෙන ගොස් ඇත්තේ සිය ගෙවත්තේ ම බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17