Indian Premier League

දසුන්ට පාකිස්ථාන සූපර් ලීග් තරග වරම්

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක අද (20) පාකිස්ථාන සූපර් ලීග් තරග වරම් හිමිකර ගත්තා.

ඒ, අනුව දසුන් අද පෙෂාවර් සල්මි කණ්ඩායම නියෝජනය කරමින් පාකිස්ථාන සූපර් ලීග් තරගාවලියට එක්වනවා.

2023 පාකිස්ථාන සූපර් ලීග් තරගාවලියේ 09 වන තරගය ලෙස පෙෂාවර් සල්මි සහ ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරගය තව සුළු වේලාවකින් ආරම්භ වනවා.

අද තරගයට එක්වන පෙෂාවර් සල්මි කණ්ඩායම

බාබර් අසාම් (නායක), මොහොමඩ් හරිස්, සයිම් අයුබ්, ටොම් කෝලර්-කැඩ්මෝර්, රොව්මන් පවෙල්, දසුන් ශානක, ජිමී නීෂම්, වහාබ් රියාස්, උස්මාන් කදීර්, අර්ෂාඩ් ඉක්බාල්, සුෆියාන් මුකීම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?