දසුන්ට පාකිස්ථාන සූපර් ලීග් තරග වරම්

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක අද (20) පාකිස්ථාන සූපර් ලීග් තරග වරම් හිමිකර ගත්තා.

ඒ, අනුව දසුන් අද පෙෂාවර් සල්මි කණ්ඩායම නියෝජනය කරමින් පාකිස්ථාන සූපර් ලීග් තරගාවලියට එක්වනවා.

2023 පාකිස්ථාන සූපර් ලීග් තරගාවලියේ 09 වන තරගය ලෙස පෙෂාවර් සල්මි සහ ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරගය තව සුළු වේලාවකින් ආරම්භ වනවා.

අද තරගයට එක්වන පෙෂාවර් සල්මි කණ්ඩායම

බාබර් අසාම් (නායක), මොහොමඩ් හරිස්, සයිම් අයුබ්, ටොම් කෝලර්-කැඩ්මෝර්, රොව්මන් පවෙල්, දසුන් ශානක, ජිමී නීෂම්, වහාබ් රියාස්, උස්මාන් කදීර්, අර්ෂාඩ් ඉක්බාල්, සුෆියාන් මුකීම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:17
Video thumbnail
හොරකමේ පුරෝගාමියා බවට අනුර කුමාර පත්වෙලා
08:19
Video thumbnail
කොට්ටච්චි කළුතර රැළිය දෙවනත් කරයි..පාලක පන්තිය, වැඩ කරන ජනතාව කියලා දෙකක් නෑ
07:58
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අනුර ඇවිල්ලා දාපු සුපිරි ඩාන්ස් එක
07:45
Video thumbnail
නුවරඑළියට ගිය ජනපතිට මුජිබුර් රිදෙන්නම දෙයි
06:44
Video thumbnail
චාමරගේ පැමිණීමෙන් කැම්බල් පිටියම දෙදරා යයි..චාමර මහ ජන ගඟක් එක්කම රැළියට
02:54
Video thumbnail
ගජරාමෙට ගහලා රැළියට ආ අන්කල් තව ටිකෙන් බස් එකෙන් බිම..බත් පැකට් එකයි බෝතලෙයි අරගෙන යන හැටි
01:53
Video thumbnail
සජබයේ වේදිකාවට ගොඩවුණු ආනන්ද පාලිත ආණ්ඩුවට අනතුරු අඟවයි
03:54
Video thumbnail
චාමර අතත් වනාගෙන සෙනඟ මැදින් රැළියට එයි..ඇඟ වගේම වැඩ..වැඩ වගේම හැඬ
08:54
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46