AFC Banner
AFC Banner
Empty Ad

දසුන්ගේ නොහොබිනා හැසිරීමට එරෙහිව දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දසුන් ශානකට දේශීය ක්‍රිකට් ආයතනයෙන් දඩයක් නියම කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ දඩ මුදල ලෙස අමෙරිකානු ඩොලර් 10000ක් ගෙවන ලෙසටයි දසුන් හට නියෝග කර ඇත්තේ.

ඒ ඔහු පසුගියදා (පෙබරවාරි 02) දේශීය තරගයක දී සිදු වූ ආබාධයක් තිබියදීත් විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කරමින් ගිවිසුම් උල්ලංඝනය කිරීමට එරෙහිවයි.

33 හැවිරිදි වියෙහි පසුවන දසුන් ෆ්‍රැන්චයිසස් තරග 75කට ක්‍රීඩා කර ඇති තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?