දසත News ලාංඡනය භාවිතකර සැකසූ අසත්‍ය පුවතක් පිළිබද දැනුම්දීමක්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසූ බව සඳහන් කරමින් සකසා තිබූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් සිය මුහුණු පොත වෙත සටහනක් එක්කර තිබුණා.

ඒ අනුව අමත්‍යවරයා විසින් මුහුණු පොත වෙත එක්කර තිබූ එම පෝස්ටුව, දසත මාධ්‍ය ආයතනයේ නිල ලාංඡනය භාවිත කරමින් සකස් කර තිබූ අතර, එය හුදෙක් දසත මාධ්‍ය ආයතනයේ නිල ලාංඡනය අවභාවිතා කරමින් කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් සැකසූ පොස්ටුවක් වනවා.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කර ඇති පරිදි එය අසත්‍ය පුවතක් වන අතර එම පුවත, දසත මාධ්‍ය ආයතනය විසින් කිසි ටිටකවත් වාර්තා කර නොමැති බවට පාඨක ඔබට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ පාර ආණ්ඩුවෙන් අවුරුදු නැකත් සීට්ටු නැද්ද..?
11:43
Video thumbnail
"කළු බ්ලවුස් එකක් දැක්ක ගමන් උඹලා ඇඹලයෝ වෙනවා" වීරකැටිය ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්..
02:19
Video thumbnail
ඉන්ධන මිල සූත්‍රය නිසා කුපිත වුණ බස් සංගම්..කොමිසම් සභාවට අපි සතියයි කල් දෙන්නේ
03:47
Video thumbnail
තෙල් පෝලිම් නිසයි තෙල් මිල වැඩි කළේ
14:48
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15