දසත ඩිජිටල් පුවත් අවකාශයේ ‘Who Is The Next President’ වෙතින් උණුසුම් ඡන්ද ප්‍රතිඵල ලද සැණින් ඔබට (වීඩියෝ)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරණය අද (21) උදෑසන 07 සිට ආරම්භ කෙරුණු අතර; ඒ පිළිබඳ ව දවසේ මැතිවරණයේ සිදුවන සියලු ම තොරතුරු ලද සැණින් ප්‍රේක්ෂක ඔබ වෙත සජීවීව ගෙන ඒමට ‘දසත ඩිජිටල් ප්‍රවෘත්ති’ අංශ‍යේ ‘Who Is The Next President’ විශේෂ මැතිවරණ විකාශය යටතේ සූදානමින් සිටිනවා.

අද උදෑසන 07 සිට මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් කේන්ද්‍ර කරගනිමින්; ඡන්ද මධ්‍යස්ථාව 13,421ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ ආරම්භය, ඡන්ද දායකයින් ඡන්දය භාවිත කිරීමට පැමිණෙන ආකාරය, පවතින ආරක්ෂාමය තත්ත්වය ද දසත ප්‍රවෘත්ති තුළින් ඔබ වෙත නැරඹිය හැකියි.

එමෙන්ම පස්වරු 04ට ඡන්ද විමසීමේ කටයුතු අවසන් කිරීම, ආරක්ෂිතව ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යන ආකාරය මෙන් ම තැපැල් ඡන්ද ප්‍රතිඵල සහ ඉන් අනතුරුව රාත්‍රියේ සිට පහන්වන තුරුම මෙවර නව ජනාධිපතිවරයා කවුරුන් ද යන කාරණය සම්බන්ධයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත ඩිජිටල් අවකාශය ඔස්සේ සියලු තොරතුරු සැපයීමට අප සූදානමින් සිටිනවා.

ඒ සමගින් දවස පුරා ඔබ කොහේ, කුමන රාජකාරියක යෙදී සිටියද මෙවර ඡන්ද ප්‍රතිඵල තම දූරකථන ඩිජිටල් අවකාශය ඔස්සේ දසත නිල ෆේස්බුක් ගිණුමට පිවිසීමෙන් හෝ දසත යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

එමෙන්ම සහෘද ප්‍රේක්ෂකගේ රසවින්දනය උසස් කිරීම සඳහා විශේෂ වැඩසටහන් සහ සිනමා වින්දන රැසක් ද දසත අප සූදානම් කරගෙන සිටිනවා.

දසත ‘Who Is The Next President’ විශේෂ මැතිවරණ විකාශය සමගින් සජීවී ව ෆේස්බුක් ඔස්සේ එක්වීමට ඔබත් මෙතැනින් පිවිසෙන්න.

දසත ‘Who Is The Next President’ විශේෂ මැතිවරණ විකාශය සමගින් සජීවී ව යූටියුබ් ඔස්සේ එක්වීමට ඔබත් මෙතැනින් පිවිසෙන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?