දවස් දෙකෙන් කොරෝනා සුවයි,බෙහෙතට සල්ලි එපා – මෙරට වෙද මහතෙක් බෙහෙතක් හදයි

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි රංජිත් විලච්චිය නැමැති වෙද මහතෙකු විසින් කොරෝනා වෛරසය දින දෙකක් ඇතුළත සුව කල හැකි ඖෂධ වට්ටෝරුවක් තමන් සතු බව පවසයි. මෙම වෙද මහතා පවසන අන්දමට මෙම කොරෝනා යනු ලෙඩක් නොවන බවත්, සිය ඖෂධය සඳහා කිසිදු මුදලක් අවශ්‍ය නැති බවත් ඔහු පවසයි.

තවද ඒ මහතා පවසන්නේ ආයුර්වේද ඇමති තමන්ව හෝටලයකට කැඳවා අදාළ පුස්කොළපොතේ වට්ටෝරුව ඉල්ලා සිටි බවත් නමුත් තමන් ඒ මෙහොතේ බොරු පොත් ටිකක් දී මගහැරී බවත්ය.කෙසේ නමුත් පසු දිනක නැවත දුරකථනයෙන් තමන්ව අමතා එම වට්ටෝරුව ඉල්ලා සිටි බවත් ඔහු පැවසීය. අන්තර්ජාල නාලිකාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කර සිටියා.

https://youtu.be/R73iBksBEGQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
81
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව අත්සන් ලක්ෂයක්..ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම්..දැන් එක දවසක ග#න තෙල් කළින් ගැ#වේ දවස් තුනකට
03:21
Video thumbnail
විශේෂ නිවාඩු දින දවසේ ගාල්ලේ නවතම තත්ත්වය මෙන්න - සමහර ආයතන පාළුවට ගිහිල්ලා
01:33
Video thumbnail
බණ්ඩාරගම වෙල්යායක හදිසියේම ඇතිවූ ගින්න - ළඟටවත් යන්න බෑ - අක්කර ගාණක් අළුවෙලා
01:05
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුව 🔴 LIVE
21:31
Video thumbnail
ගෝඨාභය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..හමුදා බුද්ධි අංශ අන්තවාදි කල්ලි එක්ක සබඳතා තිබිලා..
03:30