AFC Banner
AFC Banner
Empty Ad

දරු දෙදෙනාට මැදිව යතුරු පැදියේ සිටි මියගිය අම්මා – ඉන්දියාවෙන් ඇසෙන හදවත සසල කරවන කතාවක්

ඉන්දියාවෙන් දිනෙන් දින හදවත් සසල කරවන පුවත් ඇසෙමින් තිබෙන බොහෝ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වෙමින් තිබේ.

ඒ අතර සිය මිය ගිය මව යතුරු පැදියේ නංවාගත් පුතෙකු සහ බෑනා කෙනෙකුගේ පුවතක් බොහෝ දෙනෙකුගේ හදවත් සසල කරවීමට සමත්ව තිබේ.

ආන්ද්‍රා ප්‍රදේශයේ ශ්‍රීකාකුලම් හී පදිංචිව සිටි මෙම කාන්තාව හට කොවිඩ්-19 රෝගයේ මූලික ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඇයව ආන්ද්‍රාවල පිහිටි රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණි. 

එහිදී ඇයට සීටී ස්කෑන් පරික්ෂාවක් සඳහා වෙනත් රෝහලකට මාරු කර යවා තිබූ අතර පරික්ෂණයේ ප්‍රතිඵලය ලැබීමට පෙර ඇය මිය ගොස් තිබුණි.

මවගේ දේහය රැගෙන යෑම සඳහා වාහනයක් හෝ ගිලන් රථයක් සොයා ගැනීමට නොහැකි වූ තරුණයන් දෙදෙනා සිය මවගේ දේහය යතුරු පැදියේ ඔවුන් දෙදෙනාට මැදිකොට ගෙන ආන්ද්‍රා ප්‍රදේශ්වල ශ්‍රීකාකුලම් හී සිය නිවස වෙත රැගෙන යමින් සිට තිබේ.

මෙම යන අතර මඟදී ආන්ද්‍රා පොලීසිය විසින් ඔවුන් නවතා ඇති අතර එහිදී මෙම සංවේදී කතාව හෙළිවී තිබේ.

ඔවුන් පොලීසිය වෙත පවසා තිබුණේ තමන්ගේ මවගේ සිරුර රෝහල් ගිලන් රථයෙන් රැගෙන යෑම ප්‍රතික්ෂේප කිරීම නිසා යතුරු පැදියේ තබාගෙන රැගෙන ආ බවයි. 

කෙසේ වෙතත් පොලීසිය විසින් ප්‍රකාශ කර තිබුණේ ඔවුනට ප්‍රාදේශීය ගිලන් රථ සේවයට ඇමතීමට තරම් හැකියාවක් තිබී නොමැති බවයි.

එම සිදුවීමේ සංවේදී දර්ශනය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය වටලයි
Video thumbnail
වීවලට සහතික මිලක් දෙනකොට උඹලට කන්න වෙන්නේ පිදුරු
01:41
Video thumbnail
යකෝ මිනිස්සුන්ට ලුණුයි බතුයි කන්න හරි - ලුණු තියෙන්න ඕනි
03:35
Video thumbnail
77වන නිදහස් දිනයේ සිරකරුවන්ට සතුටු පණිවිඩයක්
02:52
Video thumbnail
කඩවල් වල ලුණු හංගලා - හොයාගන්නත් නෑ - යකෝ මුන්ට රටේ ලුණු ටිකක් හදාගන්න බැයිද ?
06:17
Video thumbnail
ගාල්ල කොටුව තැපැල් කාර්යාලයට හදීසියේ නලින්ද ජයතිස්ස කඩාපනී
01:16
Video thumbnail
හාල් ප්‍රශ්නය නිට්ටාවටම සුව කරනවා - මහලොකු හාල් මොල් කාරයන්ගේ ගෑස් බස්සයි
05:46
Video thumbnail
බලශක්ති ඇමති හදීසියේ ගුවන් තොටුපලට කඩා පනී
02:58
Video thumbnail
හෙට කොළඹට ඇතුළ් වන අයට විශේෂ නිවේදනයක්
01:23
Video thumbnail
මාලිමාවේ වහල්ලු සතුටු කරන්න වැඩ කරන්න එපා
08:26

?