දරු දෙදෙනාට මැදිව යතුරු පැදියේ සිටි මියගිය අම්මා – ඉන්දියාවෙන් ඇසෙන හදවත සසල කරවන කතාවක්

ඉන්දියාවෙන් දිනෙන් දින හදවත් සසල කරවන පුවත් ඇසෙමින් තිබෙන බොහෝ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වෙමින් තිබේ.

ඒ අතර සිය මිය ගිය මව යතුරු පැදියේ නංවාගත් පුතෙකු සහ බෑනා කෙනෙකුගේ පුවතක් බොහෝ දෙනෙකුගේ හදවත් සසල කරවීමට සමත්ව තිබේ.

ආන්ද්‍රා ප්‍රදේශයේ ශ්‍රීකාකුලම් හී පදිංචිව සිටි මෙම කාන්තාව හට කොවිඩ්-19 රෝගයේ මූලික ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඇයව ආන්ද්‍රාවල පිහිටි රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණි. 

එහිදී ඇයට සීටී ස්කෑන් පරික්ෂාවක් සඳහා වෙනත් රෝහලකට මාරු කර යවා තිබූ අතර පරික්ෂණයේ ප්‍රතිඵලය ලැබීමට පෙර ඇය මිය ගොස් තිබුණි.

මවගේ දේහය රැගෙන යෑම සඳහා වාහනයක් හෝ ගිලන් රථයක් සොයා ගැනීමට නොහැකි වූ තරුණයන් දෙදෙනා සිය මවගේ දේහය යතුරු පැදියේ ඔවුන් දෙදෙනාට මැදිකොට ගෙන ආන්ද්‍රා ප්‍රදේශ්වල ශ්‍රීකාකුලම් හී සිය නිවස වෙත රැගෙන යමින් සිට තිබේ.

මෙම යන අතර මඟදී ආන්ද්‍රා පොලීසිය විසින් ඔවුන් නවතා ඇති අතර එහිදී මෙම සංවේදී කතාව හෙළිවී තිබේ.

ඔවුන් පොලීසිය වෙත පවසා තිබුණේ තමන්ගේ මවගේ සිරුර රෝහල් ගිලන් රථයෙන් රැගෙන යෑම ප්‍රතික්ෂේප කිරීම නිසා යතුරු පැදියේ තබාගෙන රැගෙන ආ බවයි. 

කෙසේ වෙතත් පොලීසිය විසින් ප්‍රකාශ කර තිබුණේ ඔවුනට ප්‍රාදේශීය ගිලන් රථ සේවයට ඇමතීමට තරම් හැකියාවක් තිබී නොමැති බවයි.

එම සිදුවීමේ සංවේදී දර්ශනය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09