දරුවන් දෙදෙනාට වස දී මවක් ගෙල වැළලාගනී

ආරවුලකින් පසු දරුවන් දෙදෙනාට වස දී, ගෙල වැළලාගෙන සියදිවි හානිකරගත් කාන්තාවක් පිළිබද පුවතක් ඉන්දීය මාධ්‍ය අද (07) වාර්තා කළා.

අදාළ කාන්තාව අද (07) උදෑසන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මව විසින් ලබාදුන් වස පානය කිරීම හේතුවෙන් 06 හැවිරිදි පිරිමි දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 10 හැවිරිදි දියණිය බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතව මේ වනවිට ප්‍රතිකාර ලබනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ෆතේපූර් ප්‍රදේශයේ කාන්තාවක් අද උදෑසන සිය නැන්දම්මා සමඟ ඇති කරගත් ආරවුලකින් පසු මෙම දරුණු තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව අද උදෑසන දරුවන් දෙදෙනාට බැණ වදින අවස්ථාවේ ඊට නැන්දම්මා මැදිහත්වීමත් සමඟ දෙදෙනා අතර මෙම ආරවුල හටගෙන ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය පැවසුවේ.

මියගිය කාන්තාවගේ සහ ඇයගේ පුත්‍රයාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්..ඔළුව දාලත් වහන්න Try කළා"අර්චුනා ත්‍රීවීල් එකෙන් යන්න යයි
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48


?