දයාසිරිට හැමදේටම වඩා වටින දේ …

පවතින තත්වයෙන් රට ගොඩගැනීමට නම් දේශපාලන අරමුණු පසෙකලා කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරනවා.

වත්මන් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 මන්ත්‍රී කණ්ඩායම හා සමගි ජන බලවේගය අතර හමුවක් අද පැවති අතර එම සාකච්චාවෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් පක්ෂයේ මහා ලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතායි මේ බව කියා සිටියේ.

මෙහිදි විශේෂයෙන් දයාසිරි මන්ත්‍රීතුමා කියා සිටියේ සියල්ලටම වඩා වටින්නේ රට බවත් මේ මොහොතේ එක්ව කටයුතු කර රට වැටී ඇති තැනින් ඉහලට ගෙන සිටියයුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?