දන්සැල් සංවිධායකයින්ට විශේෂ දැනුම්දීමක්

පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සංවිධාන කිරීමේදී ඉතාමත් පිරිසිදුව ආහාර සකස් කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපුල් රෝහණ මහතා,

“ප්‍රවාහන පහසුකම් සහ ඉන්ධන ගැටලු නිසා දන්සැල් සියල්ල පරීක්ෂා කරන්න බැරිවෙයි. දන්සැල් ලබාදෙන පුද්ගලයින්ගෙන් සහ ලබාදෙන පුද්ගලයින්ගෙන් ඉල්ලන්නේ බොහෝ අවස්ථාවල පාචනය පැතිරෙනවා. සිහිය තියාගන්න ඕනේ මේ අවස්ථාවේ රෝහල්වල විශාල ඖෂධ හිඟයක් තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ලබාදෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?