spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දඩයම්කරුවන්ගෙන් පළා ආ වැලිමුවෙකු බේරාගනී

අද (16) දඩයම්කරුවන්ගෙන් බේරි ආ වැලිමුවෙකු බගවන්තලාව නගරයේ වෙළඳසැලක පිටුපස තාවකාලිකව ඉදි කර ඇති මඩුවක සිටියදී එම වැලිමුවා බේරාගැනීමට වෙළඳසැලේ සේවකයින් කටයුතු කර තිබුනා.

බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු වල සැරිසරන වන සතුන් දඩයම් කිරීම එම ප්‍රදේශයේ ඇතැම් වතු කම්කරුවන් සිදු කරන අතර ඒ සඳහා පුහුණු කරන ලද සුනඛයන්ද යොදාගනියි.

එසේ දඩයම් කරන අවස්ථාවක පැන ආ වැලි මුවෙකුයි නල්ලතන්නිය වන ජිවි කාර්යාලය වෙත වෙළඳසැලේ සේවකයින් භාර දී ඇත්තේ.

සේවකයින් අප වාර්තාකරුවෙත දන්වා සිටියේ මඩුවේ සිර වී සිටින අවස්ථාවේ වැලි මුවා තුවාල සහිතව සිටි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?