දඟලන පාතාලයින්ට පොලිසියෙන් ප්‍රති උත්තර ලැබෙයි – පොලිපති (වීඩියෝ)

පසුගිය දිනවල මාතර, මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශවලින් හමු වූ තර්ජනාත්මක පෝස්ටර් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා බුද්ධි අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?