AFC Banner
Empty Ad
Empty Ad

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඉල්ලා අස්වෙයි(නිවේදනය)

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අද (22) දහවල් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට යොමු කරමිනුයි ආණ්ඩුකාරවරයා තීරණය දැනුම්දී ඇත්තේ.

නව ජනාධිපතිවරයෙකු තේරීපත් වන මොහොතක එම නව ජනාධිපතිවරයාගේ පාලනයට ඉඩදිය යුතු බැවින් මෙම තීරණය ගෙන ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?