දකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක්

දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ-මියුන් දකුණු වරාය නගරයක් වන බුසාන් හි සංචාරයක යෙදී සිටිය දී පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඔහුගේ ගෙළ ප්‍රදේශයට මෙම පිහි ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නාඳුනන පුද්ගලයෙකු විසින් අද මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, තුවාල ලැබු පක්ෂ නායකවරයා ප්‍රදේශීය රෝහලක් වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 50ත් 60ත් අතර වයසේ පසුවන අයෙක්.

59 හැවිරිදි ලී ජේ-මියුන් කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය දරන අතර, ඔහු දැනට දකුණු කොරියාවේ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු නොවන නමුත් 2024 අප්‍රේල් මාසයේ දී පැවැත්වෙන මීළඟ මහ මැතිවරණයේදී ආසනයක් සඳහා තරඟ කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?