දකුණු අප්‍රිකාව සමඟ T20 තරගාවලියේ පාවාදීමක්ද?

ඊයේ අවසන් වුන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇති බව වාර්තා වෙනවා.

ලංකාවේ ක්‍රීඩා පුවත්පතක් වන The Morning Sports පුවත්පත Twitter පණිවිඩයක් තබමින් මේ බව වාර්තා කරනවා.

මුල් පෙළ පිතිකරුව්වෙක් සහ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් මීට සම්බන්ද බවයි එම Twitter පණිවිඩයේ සදහන් වන්නේ.

දුර්වල ක්‍රීඩා රටාවක් තුළින් වත්මන් නවක කණ්ඩායම අස්ථාවර කිරීමට මොවුන් උත්සහා දරා ඇති බවයි The Morning Sports වාර්තා කරන්නේ.

මෙම ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතනය අවසන් නිවේදන නිකුත් කර තිබෙන බවත් එමෙන්ම ඉදිරි පැය 24 තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව රැස්වී මේ සම්බන්දව තීරණයක් ගැනීමටද නියමිත බවත් මාධ්‍ය වාර්තා පළවනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධව තහවුරු කළ තොරතුරු මෙතෙක් වෙත වාර්තා වී නොමැති අතර සමාජ මධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී ඇති මෙම පුවත පිළිබඳව සත්‍ය තොරතුරු හැකි ඉක්මනින් අප ඔබවෙත ලබාදීමට සූදානම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49