AFC Banner
AFC Banner
Empty Ad

දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

එළඹෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ධනංජය ද සිල්වා නායකත්වය දරණ මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත් වනවා.

මෙම සංචිතය සඳහා වේග පන්දු යවන්නන් පස්දෙනෙක් ඇතුළත්ව ඇති අතර, දඟ පන්දු යන්නන් දෙදෙනෙක් ඇතුළත්.

ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චදිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙනිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරඟය දෙසැම්බර් 05 වනදා ආරම්භ වනවා.

ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මේ වනවිට දකුණු අප්‍රිකාවට ගොස් සිය පුහුණුවීම් අරඹා ඇති අතර,සංචිතයේ අනෙකුත් ක්‍රීඩකයින් සහ නිලධාරීන් ලබන 22 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
0
+1
9
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?