දක්ෂිණ අධිවේගයේ රිය අනතුර…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය, ගැලනිගම ප්‍රදේශයේදී සිදු වූ මෝටර් රථ අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය මියගොස් තිබේ.මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
එම අනතුරින් මියගොස් ඇත්තේ සිව් හැවිරිදි දියණිය සහ ඇගේ පියාවන 39 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරින් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?