AFC Banner
AFC Banner
Empty Ad

තෝප්පුව පාලමෙන් මා ඔයට පැන්න සිසුවාගේ සිරුර හමුවේ

කොච්චිකඩේ – තෝප්පුව පාලමෙන් මා ඔයට පැන අතුරුදන් වූ පාසල් සිසුවාගේ මළ සිරුර අද (14) පස්වරු 2.00ට පමණ සොයාගත් බව කොච්චිකඩේ පොලිසිය සඳහන් කළා.

මෙලෙස සොයාගත් සිසුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මීගමුව මහ රෝහල වෙත යොමුකළ බවයි කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අප සමඟින් සඳහන් කළේ.

17හැවිරිදි මෙම සිසුවාගේ මළ සිරුර ඔහු තෝප්පුව පාලමෙන් මා ඔයට පැන්න ස්ථානයේම ඔය පතුලේ තිබී අද හමුව ඇත්තේ දින තුනකට පසුවයි.

ජංගම දුරකථනයකට හානි කිරීම වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ රුපියල් 10,000ක මුදල ද රැගෙන මෙම සිසුවා නිවසින් පිටව ගොස් ඇත්තේ පෙරේදා (12) දහවල් කාලයේයි.

එලෙස නිවසින් පිටව ගිය සිසුවා තෝප්පුව පාලම මතින් මා ඔයට පැන ඇති බවයි පසුව අනාවරණය වුණේ.

පසුව ඔයට පැන අතුරුදන් වූ සිසුවා සොයා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් එක්ව මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ කොච්චිකඩේ, මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?