තෝප්පුව පාලමෙන් මා ඔයට පැන්න සිසුවාගේ සිරුර හමුවේ

කොච්චිකඩේ – තෝප්පුව පාලමෙන් මා ඔයට පැන අතුරුදන් වූ පාසල් සිසුවාගේ මළ සිරුර අද (14) පස්වරු 2.00ට පමණ සොයාගත් බව කොච්චිකඩේ පොලිසිය සඳහන් කළා.

මෙලෙස සොයාගත් සිසුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මීගමුව මහ රෝහල වෙත යොමුකළ බවයි කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අප සමඟින් සඳහන් කළේ.

17හැවිරිදි මෙම සිසුවාගේ මළ සිරුර ඔහු තෝප්පුව පාලමෙන් මා ඔයට පැන්න ස්ථානයේම ඔය පතුලේ තිබී අද හමුව ඇත්තේ දින තුනකට පසුවයි.

ජංගම දුරකථනයකට හානි කිරීම වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ රුපියල් 10,000ක මුදල ද රැගෙන මෙම සිසුවා නිවසින් පිටව ගොස් ඇත්තේ පෙරේදා (12) දහවල් කාලයේයි.

එලෙස නිවසින් පිටව ගිය සිසුවා තෝප්පුව පාලම මතින් මා ඔයට පැන ඇති බවයි පසුව අනාවරණය වුණේ.

පසුව ඔයට පැන අතුරුදන් වූ සිසුවා සොයා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් එක්ව මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ කොච්චිකඩේ, මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

  1. DARUWAN HARIMA AWEGASHEELIYI. MEHEMA KIYANNE WADIHITIYO. EHEMA WENNE EYI? EYALA TA AHUMKAN DENNA KAWURUTH NAHE. EYALA EKKA SAKACHCHA KARANNA KATAWATH WELAWAK NAHE. EYALAGE DUKGANAWILI AHANNA KATAWATH IWASEEMK NAHE. EYALATA ADHARAYA KARANNA KATAWATH WELAWAK NAHE. EYALAGE ADHARAYA WINDHINNA KAWURUWATH NAHE. EYALA APEMA JEEWITHWALA KOTASAK BAWA KISI KENEK HITHAANNE NHAE. EHEMA HITHENNE EYALA JSIYADIVI NASA GATHTHOTH HO DARUNU ANATHURAK KARA GATHTHOTH WITHARAYI. EKATH SATHIYEN AMATHAKAYI. DARUWO ANATHAYI THAMUNGEMA AYA ATHARA UNATH. ITHIN DARUWO MEHEMA KARA GANNA EKA GENA PUDUMA WENNA DEYAK NAHE NEDHA. KATAWATH EYALA EPA NAM UNTA UNWATH EPA WENAWA NEDHA. KARUNAKARA UN GENA HITHANNA MOHOTHAK.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09