තේ කම්හලක දළු ප්‍රවාහනය කරන යන්ත්‍රයකට ගෙළ සිර වී කම්කරුවාට බරපතළයි

බලංගොඩ, රාස්සගල ප්‍රදේශයේ පිහිටි තේ කර්මාන්තශාලාවක තේ දළු ප්‍රවාහනය කරන යන්ත්‍රයකට ගෙළ සිරවී එහි කම්කරුවෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

අද (12) දහවල් සිදු වූ මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කම්කරුවා ප්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඔහුගේ තත්ත්වය බරපතළවීම හේතුවෙන් රත්නපුර මහා රෝහල වෙත ඔහු මාරුකර යැවීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තේ කර්මාන්තශාලාවේ පහළ මහලේ සිට ඉහළ මාලයට දළු ප්‍රවාහනය කරන යන්ත්‍රයට මෙලෙස ඔහුගේ ගෙළ සිරවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15