තෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (05) ආරම්භ වනවා.

අදින් ආරම්භවන තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (05) සිට ලබන 22 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

නත්තල් උත්සවය හේතුවෙන් එළඹෙන 23 වන දින සිට ජනවාරි මස 01වන දින දක්වා යළි පාසල් සඳහා නිවාඩු ලබාදීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

තෙවන පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි මස 02 වනදා සිට ජනවාරි 20 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, උසස් පෙළ විභාගය හේතුවෙන් ජනවාරි 21 වන දින සිට පෙබරවාරි මස 19 වන දින දක්වා යළි පාසල්වලට නිවාඩු ලබාදීමක් සිදු කෙරෙනවා.

2022 වසරේ තෙවන පාසල් වාරයේ අවසන් අදියර ලබන පෙබරවාරි මස 20 වන දින සිට මාර්තු මස 24 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29