AFC Banner
Empty Ad
Empty Ad

තෙවන පාසල් වාරය අද සිට

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) දිනයේ ආරම්භ වනවා.

තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (26) සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

2024 වර්ෂයට අදාළ දෙවන පාසල් වාරය පසුගිය 16 වන සිකුරාදා අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?