AFC Banner
AFC Banner
Empty Ad

තෙල් සංස්ථාවේ නව සභාපති හෙට වැඩ අල්ලයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ මොහොමඩ් උවයිස් හෙට (07) දිනයේ එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඔහු මීට පෙර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහු එම ධුරයෙන් ඉල්ලා වුණා.

මොහොමඩ් උවයිස්, හිටපු මුදල් අමාත්‍ය අලී සබ්‍රිගේ සහෝදරයෙක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?